+94-11-433-2737 info@sihl.edu.lk

Community Based Learning Initiative : Visits to Sarvodaya Shramadana Societies based in Kuliyapiiya Area

Community Based Learning Initiative : Visits to Sarvodaya Shramadana Societies based in Kuliyapiiya Area
At the heart of the Sarvodaya Movement lies our Shramadana Societies (SSS). Their rich stories, experiences and learnings are essential in developing our pedagogy to address the unprecedented challenges we face as humanity and the planet earth. Co-Learning is an integral part of Sarvodaya Institute of Higher Learning (SIHL) and we enthusisatically engage with our co-learners at the most rural and at the most urban city centres. ‘I cannot awaken myself unless I help awaken others. Others cannot awaken unless I do’ is our calling and it resonates in our work. Here we are at #Magulagama SSS nestled in rural Kuliyapitiya gathering much required thoughts to enrich our learning experiences and delivery.
සර්වෝදය ව්යාපාරයේ හදවත අපගේ ශ්රමදාන සමිති වේ. මානව වර්ගයා සහ පෘථිවි ගෝලය ලෙස අප මුහුණ දෙන, පෙර නොවූ විරූ අභියෝගයන්ට විසදුම් සෙවීම සඳහා අපගේ අධ්යන ක්රමවේද සංවර්ධනය කිරීමේදී ඔවුන්ගේ පොහොසත් කථා, අත්දැකීම් සහ ඉගෙනීම් වෙත අවධානය යොමු කිරීම අත්යවශ්ය වේ. සම-ඉගෙනුම් ක්රමවේදය සර්වෝදය උසස් අධ්යන ආයතනයේ (SIHL) අනිවාර්ය අංගයක් වන අතර, අපගේ සම-ඉගෙනුම්කරුවන් වන ග්රාමීයවූත්, නාගරික වූත් ප්රජාවන් හා අපි උද්යෝගයෙන් සම්බන්ධ වෙමු. ‘පුද්ගල උදාවකින් තොරව සාමාජීය උදාවක් ඇතිකිරීමට දායක විය නොහැකිය එමෙන්ම සාමාජීය උදාවක් ඇතිකිරීමට දායක නොවී පුද්ගල උදාවක් ඇතිවිය නොහැකිය’, යන්න අපගේ අධිෂ්ඨානය වන අතර එය අපගේ කාර්යයේ අනුනාදය වේ. ඉදින් අපි කුලියාපිටියේ #මගුලාගම සමිතියෙහි අපගේ ඉගෙනුම් අත්දැකීම් සහ බෙදාගැනීම් සාරවත් කිරීම සඳහා අවශ්ය සිතුවිලි එක්රැස් කළෙමු.